20ක් රෝහල් ගත කළ දුම්මලදෙණියේ අනතුර හේතුවෙන් කොළඹ

වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් අද (11) අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

What's your reaction?

Related Posts

1 of 785

Leave A Reply

Your email address will not be published. Required fields are marked *