2024 ලංකා ප්‍රිමියර් ලීග් තරග කාල සටහන නිකුත් වෙයි

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබෙනවා.

මෙම තරගාවලිය 2024 ICC T20 ලෝක කුසලානයෙන් දින 2 කට පසුව ආරම්භ වීමට නියමිතයි.

එහි ආරම්භක උත්සවසය ජූලි පළමුවැනිදා පැවැත්වීමට නියමිත අතර එදිනම පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පැවැත්වෙනු ඇති.

අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජුලි මස මස 22 වනදා පැවැත්වෙන අතර එම කාල සටහන පහතින් දැක්වෙයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *