2025 අගෝස්තු මාසයේ වෙළෙඳ ගිණුමේ හිඟය අඩුවෙයි

ආනයනවල වර්ධනයට වඩා අපනයනවල වර්ධනය වැඩි වීම නිසා 2024 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 2025 වසරේ අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 803

Leave A Reply

Your email address will not be published. Required fields are marked *