‘2025’ වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා ඉහළට

‘2025’ වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (12) ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින්.

මෙම ආර්ථික වේගයට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන්කර සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *