ආසියානු කුසලාන 2025 T20 තරගාවලිය එලබෙන සප්තැම්බර් මස 09 වනදා සිට 28 දක්වා ඩුබායි රාජ්‍යයේ අබුඩාබි, ඩුබායි යන ක්‍රීඩාංගණ වල පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලිය සඳහා මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිත අතර ඒ, බී යන කාන්ඩ දෙක යටතේ තරඟ වැදීමට නියමිතයි.
ඒ කාන්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය තරග වදින අතර
බී කාන්ඩය යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං තරග වදිනවා.
ආරම්භක තරගය ඇෆ්ගනිස්තානය හා හොංකොං අතර පැවැත්වීමට නියමිතයි.
