2025 වර්ෂය සඳහා චීන රජයෙන් ප්‍රදානය කරනු ලබන පාසල් නිල ඇඳුම් රෙදි භාර ගැනීමේ

ශ්‍රී ලංකාවේ පාසල් සිසු ප්‍රජාව සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් පාසල් නිල ඇඳුම් ප්‍රදානය කිරීම කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදහ සිදුවුණා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහත්මා , අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මදුර සෙනවිරත්න , අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ලේකම් නාලක කළුවැව ඇතුළු අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *