ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික ආර්ථික ප්‍රකාශනයට අනුව මේ වසරේ මෙරට ආර්ථිකය සියයට 1.9 ක අගයක් පවතිනු ඇති බව පුරෝකථනය කර තිබෙනවා.
එමෙන්ම 2025 වසරේදී එය සියයට 2.5 ක අගයක් දක්වා වැඩි වනු ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ.
කෙසේ වෙතත්, පසුගිය වසරේදී අප්‍රේල් මාසයේදී මෙරට ආර්ථිකය වර්ධනය පැවතියේ සියයට 2.3ක සෘණ අගයකයි.