2025 වසරේ දී 2.5%ක ආර්ථික වර්ධනයක්

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික ආර්ථික ප්‍රකාශනයට අනුව මේ වසරේ මෙරට ආර්ථිකය සියයට 1.9 ක අගයක් පවතිනු ඇති බව පුරෝකථනය කර තිබෙනවා.

එමෙන්ම 2025 වසරේදී එය සියයට 2.5 ක අගයක් දක්වා වැඩි වනු ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, පසුගිය වසරේදී අප්‍රේල් මාසයේදී මෙරට ආර්ථිකය වර්ධනය පැවතියේ සියයට 2.3ක සෘණ අගයකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *