22 දෙනෙකු සමග රුසියානු හෙලිකොප්ටරයක් අතුරුදන්

කාර්ය මණ්ඩල සාමාජිකයන් 03 දෙනෙකු සහ මගීන් 19 දෙනෙකු සමග රුසියානු හෙලිකොප්ටරයක් අතුරුදන් වී තිබෙනවා.

නැගෙනහිර කම්චැට්කා ප්‍රදේශයේදී එය අතුරුදන්ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ප්‍රදේශය ගිනි කදු සහිත කදුකර ප්‍රදේශයක්.

What's your reaction?

Related Posts

1 of 1,320

Leave A Reply

Your email address will not be published. Required fields are marked *