ඩීසැම්සන් පුත්‍ර සමාගමේ නුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යංශය sri lanka volleyball සම්මේලනය ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය මෙහෙයවන ලැබූ dsi dent පාසල් වොලි බෝල් තරගාවලියේ අවසන් තරග ඊයේ සුගතදාසපිටියේදී අවසන් වුණා
දින දෙකක් පුරා අවසන් තරඟ පැවැත්වුණා
වයස අවුරුදු 11,13,15,17,19 පහළ ලෙස තරග පැවැත්වුණා
දිවයින පුරා ිස්ත්‍රික් මට්ටමින් තරග පවත්වා ගෙන අවසන් තරග මු සුගත දාස පිටියේදී පැවැත්වුණා.
අවු:19 න් පහළ බාලිකා අවසන්, තරගය සඳහා
හුංගමවිජයබා ජාතික පාසල සහ රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවන්වැල්ල තරග වැදුනා
මෙහිදී 25/13-25/11/25-7 වට තුනට බිංදුවක් ලෙස ූරතාවේ දිනා ගැනීමට හුංගම විජයබා ජාතික පාසල සමත් වුණා.
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය අනුශූරයන් බවට පත්වුණා.
තුන්වන ස්ථානය හිමි වූයේ කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයටයි.
දක්ෂ පන්දු ඔසවන්නිය හුංගම විජයබා ජාතික පාසලේ හිරුණි ප්‍රබෝදා
දක්ෂතම ප්‍රහාරිකාව විජයභාජාතික පාසලේ
දක්ෂනම ක්‍රීඩිකාව නෙත්මි දිව්‍යාංජලී.
දක්ෂතම ක්‍රීඩිකාව විජයබා ජාතික පාසලේ
නේ. බී. හිරුනි ප්‍රබෝදා
අවු:19 න් පහළ බාලක අවසන් තරණය –
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය – සහ පන්නල ජාතික පාසල තරඟ වැදුනා.
මෙහිදී25-21/21-25/20
25-20/25-23
රුවන්වැල්ලරාජසිංහ මධ්‍ය විද්‍යාලය- ශූරතාවය දිනා ගත්තා. පන්නල ජාතික පාසල අනුශූරතාවයට හිමිකම් කිව්වා
තුන්වන ස්ථානය දිනා ගත්තේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලයි.
දක්ෂතම පන්දු ඔසවන්නා රාජසිංහ මහා විද්‍යාලයේ mpp සුවහස්
දක්ෂනම ප්‍රහාරකය
කේ. එස් එම්, ඉන්දුරංග රත්නායක – රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවන්වැල්ල
වසරේ
දන්නෙම ක්‍රීඩකයා, ඉන්දුරංග රත්නායක – රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවන්වැල්ල
කුසලාන හා සහතික පත් ප්‍රධාන අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ඩී එස් අයි ආයතනයේ නිලධාරීන් එක්ව සිටියා.