ගල්කිරියාගම පොලිසියේ 3ක් ගැබ්බර මුව දෙනකට වෙඩි තබයි.

අද අළුයම ගල්කිරියාගම පොලිසියේ නිළධාරීන් තිදෙනෙකු විසින් රක්‍ෂිත වනාන්තරයකට ඇතුළුවී සිටි ගැබ්බර මුවදෙනක් වෙඩිතබා ඝාතනය කර තිබෙනවා එහිදී රක්ෂිතයට ආසන්න ගම් වාසීන් විසින් එම නිළධාරීන්ව අල්ලා ගස්බැද තිබෙන අතර . ඉන්පසුව ගල්කිරියාගම පොලිසියේ වෙනත් නිලධාරීන් පිරිසක් පැමින ගම්වාසීන්ගේ දැඩි විරෝධතාවය මැද ඔවුන් රැගෙන ගොස් තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,042

Leave A Reply

Your email address will not be published. Required fields are marked *