සිරියාවේ ගැටුම්වලින් 30ක් මරුට

දකුණු සිරියාවේ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබේ.

සිරියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ස්වෙයිඩා නගරයේ ගෝත්‍රික සහ ආගමික කණ්ඩායම් අතර ගැටුම්වලින් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී සිරියාවේ අසාද් පාලනය බිඳ වැටීමෙන් පසු විවිධ සුළුතර කණ්ඩායම් අතර ගැටුම් වැඩි වෙමින් පවතින බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 633

Leave A Reply

Your email address will not be published. Required fields are marked *