රටවල් 27 ක එකමුතුවෙන් ඊශ්‍රායලයට නිවේදනයක්.

ගාසා තීරයේ ඊශ්‍රාලය විසින් දිගින් දිගටම කරගෙන යන අත්තනෝ මතික ක්‍රියාකාලපය ට එරෙහිව එන්ගලන්තය ප්‍රමුක රටවල් 27 ක එකමුතුවෙන් ඊශ්‍රායලයට නිවේදනයක්.
එහිදී ඔවුන් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින්නේ යුද්ධය වහාම නතර කරන ලෙසය එසේම ගාසා තීරයේ සිටින සරනාගතයන් හට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු සිදු කිරීමට සහන සේවා ආයතන වලට අවශ්‍ය සහාය බාදාවකින් තොරව ලබාදෙන ලෙසත්ය

What's your reaction?

Related Posts

1 of 398

Leave A Reply

Your email address will not be published. Required fields are marked *