36ක් ඇප තියයි

අද (13) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 36 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, පිළිගත් දේශපාලන පක්ෂ 19ක අපේක්ෂකයින් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *