අද (13) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 36 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, පිළිගත් දේශපාලන පක්ෂ 19ක අපේක්ෂකයින් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.