දෙහිඕවිට බස් රථ අනතුරකින් 42 කට තුවාල

දෙහිඕවිට තැඹිලියාන ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද(02) උදෑසන සීතාවක කර්මාන්ත පුරයේ සේවකයින් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් එලෙස අනතුරට ලක්ව තිබෙනවා.
පොලිසිය පවසන අන්දමට පොලිසිය පවසන අන්දමට බස් රථය වෙනත් වාහනයකට ඉපදීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
තුවාල කරුවන් කඩිනමින් රෝහල් ගත කොට තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *