9 නපුරු ද, ,21වෙනිදා පාර්ලිමේන්තුවේ මම ඉන්නවා

👉හර්ෂද සිල්වා (රජගිරිය)

ආණ්ඩුව පෙට්‍රල් මිලත් එක්ක පටලවාගෙන ඉන්නේ
ගිවිසුමට අඩුවෙන් පෙට්‍රල් ගැහුවොත් අපිට සමාගම්වලට ගෙවන්න වෙනවා

කිව්වා කෝඩ් එක ගැන ජනතාව හොඳටම දැනුවත්ව

අස්වැසුම දෙන අයටවත් ඉන්ධන සහනාධාරය දිය යුතුයි
ඒ සහනාධාරය ආණ්ඩුවෙන් දෙන්න ඕන කම්පැනියෙන් එන්න බෑ

ජනාධිපතිවරයා
සමස්ත ජනතාවටම සහනාධාරය දෙන්න ඕන කියනවා ඒක කරන්න බෑ

කවුරු හරහා සහනාරධාරය දුන්නද කියන එක ආණ්ඩුවට වැඩක් නෑ

ජනාධිපතිවරයා කියනවා හාල් මුදලාලිලා හාල් එළියට දැම්මේ නැති උනොත් රටින් හාල් ගේනවා කියනවා

රටින් හාල් ගේන එක නෙමෙයි කරන්න ඕනේ ශක්ති සහල් සමුප්පාකාර දිරිගැන්වීමයි කරන්න ඕන

රටේ ජනතාවට සහනයක් වෙනවා නම් ජනාධිපතිවරයාට සහය දෙනවා

පඩි වැඩි කරන්න සල්ලි නෑ කියන එක වැරදියි

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *