ඩොලර් මිලියන 15 ආයෝජනයක් ශ්‍රී ලංකාවට.

ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය රසායනාගාර සමාගමක් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතීතනය ලත් රසායනාගාරයක් පිහිටුවීමට එකඟ වී තිබේ.

අදාළ අවබෝධතා ගිවිසුමට අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් තැබුණි.
දිවයින පුරා පවතින රසායනාගාර සමඟ සහයෝගයෙන් ප්‍රධාන රසායනාගාරයක් ලෙස කටයුතු කරමින් විවිධ ක්ෂේත්‍රවල භාණ්ඩ හා සේවාවල ගුණාත්මකභාවය සහතික කිරීමට මෙම රසායනාගාරය අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 848

Leave A Reply

Your email address will not be published. Required fields are marked *