පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 177 හඹා ගිය ශ්‍රී ලංකා කන්ඩායමට සියළු දෙනා දැවී ලබා ගත හැකි වූවේ ලකුණ94 හතරක් පමණයි.
දුර්වල පිතිකරණය මෙම පරාජයට හේතුව බව ක්‍රීඩා විශ්ලේෂකයින්ගේ මතයයි.
තුන්වන සහ අවසන් තරගය ලබන 16 වනදා කොළඹ Rප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතයි.