A/L විභාගය කල් දමන ලෙස ඉල්ලා බලංගොඩ කස්සප හිමි හා දෙමාපියන් ඇතුළු දරුවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට

අපොස උසස් පෙළ විභාගය මාසයක් පමණ කල් දමන ලෙස ඉල්ලා අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් බාර දීම බළන්ගොඩ කස්සප හිමියන් සහ දෙමව්පියන් ඇතුළු දරුවන්ගේ සහභාගිත්වයෙන් සිදුවුණා

ඔවුන්ගේ විෂය නිර්දේශ තවමත් සම්පූර්ණ කර නැති බැවින් විභාගයේ සඳහා මුහුණ දීමටඔවුන්ට මානසික තත්ත්වය පහත වැටී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර සිටියේ

What's your reaction?

Related Posts

1 of 120

Leave A Reply

Your email address will not be published. Required fields are marked *