රාගම බටුවත්ත ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ගාතනයට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට.

රාගම බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමට ආධාර සහ අනුබල දුන් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ කාර්යාංශයේ කැලණිය කොට්ඨාශය විසින් පසුගිය 3 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් පනහයි මිලිග්‍රෑම් 600 ක් සොයා ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරු රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ත්‍රිරෝද රථයකින් පැමිණ ගිනි අවියක් භාවිතා කරමින් ඝාතනය සිදු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 806

Leave A Reply

Your email address will not be published. Required fields are marked *