උඩුකය නිරුවතින් ගමන් ගන් තරුණියක් ආරුගම්බේදී අත් අඩංගුවට.

උඩුකය නිරුවතින් ගමන් ගන් විදේශීය තරුණියක් ආරුගම්බේදී අත් අඩංගුවට. තායිලන්ත ජාතික තරුණියක් වන ඇය ඇමෙරිකන් ජාතික තරුණයෙක් සමග නිවාඩු නිකේතනයක රැදි සිටින අතර තුර මෙම සිදුවීම සිදුවී ඇත. ප්‍රසිද්ධ ස්ථාන වල අවිනීතව හැසිරීම මත පොලිසිය විසින් තරුණිය අත්අඩංගුවට ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 850

Leave A Reply

Your email address will not be published. Required fields are marked *