AKD ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ(25) රාත්‍රීයේ දී ස්වීඩනය බලා පිටත්වීමට නියමිතව තිබුනි.

ඒ එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජනහමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද සඳහන්.

ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය ක‍ර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *