දෙමටගොඩ රුවන් ඝාතන තැතක් වැලකේ

කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් දෙමටගොඩ චමින්ද නමැත්තාගේ සහෝදරයාවන දෙමටගොඩ රුවන් ඉලක්කර වෙඩි තැඹිමක් සිදු කර තිබුණා.

කෙසෙවෙත් නිසි ඉලක්කය ගැනිමට වෙඩිකරුවන්ට හැකියාව ලැබි නැහැ

ඒ දෙමටගොඩ රුවන් නමැත්තා නිතර පැමිණෙන මෙම සමාජ ශාලාවට එදින ඔහුට පැමිණීමට මදක් ප්‍රමාදවීම හේතුවෙන්.

දෙමටගොඩ රුවන් පැමිණ ඇත්දැයි බැලීම සඳහා වෙඩික්කරු සමාජ ශාලාවට ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී එහි මුරකරු හා වෙඩික්කරු අතර බහින්බස්වීමක්ද සිදුව තිබෙනවා.

එම අවස්ථාවේදී වෙඩික්කරු ගිනිඅවිය එම ස්ථානයේ දමා පැදිකරු සමඟ පලාගොස් ඇත්තේ යතුරුපැදිය ද එම ස්ථානයේම තිබියදීයි.

වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

1 of 143

Leave A Reply

Your email address will not be published. Required fields are marked *