Anhalt මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ශූරතාවය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් වෙයි

යුපුන් අබේකෝන් ලක්මවට විශිෂ්ට ජයග්‍රහණයක් දිනා දීමට සමත් වී තිබෙනවා.

ඒ ජර්මනියේ දෙසාවෝ හීදි පැවති Anhalt මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 ශූරතාවය දිනා ගනිමින්.

තත්පර 10.16ක කාලයක් තුළදීයි ඔහු මෙම ජයග්‍රහණය හිමිකර ගෙන ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *