යුපුන් අබේකෝන් ලක්මවට විශිෂ්ට ජයග්රහණයක් දිනා දීමට සමත් වී තිබෙනවා.
ඒ ජර්මනියේ දෙසාවෝ හීදි පැවති Anhalt මලල ක්රීඩා උළෙලේ මීටර් 100 ශූරතාවය දිනා ගනිමින්.
තත්පර 10.16ක කාලයක් තුළදීයි ඔහු මෙම ජයග්රහණය හිමිකර ගෙන ඇත්තේ.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.