Arnold Schwarzeneggerට සැත්කමක්

සුපිරි හොලිවුඩ් නළු Arnold Schwarzenegger සැත්කමකට භාජනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සිය එක්ස් ගිණුම ඔස්සේ ඔහු මේ පිළිබඳව සටහනක් තබා තිබෙනවා.

pacemaker උපකරණයක් ඔහුගේ හදවතට සම්බන්ධ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට පෙරද ඔහු හදවත් සැත්කම් තුනකට ඔහු මුහුණ දී තිබෙනවා.

සැත්කමින් පසු තමන් ටික දිනක් විවේක ගන්නා බවයි Arnold පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *