බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී වුඩ්ලර් මහතා පැවසුවේ, මෙම වැඩසටහන ගාලු පාරේ උදෑසන 6 සිට 9 දක්වා සහ සවස 4 සිට 7 දක්වා ක්‍රියාත්මක වන බවයි.

දෙහිඕවිට බස් රථ අනතුරකින් 42 කට තුවාල

දෙහිඕවිට තැඹිලියාන ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද(02) උදෑසන සීතාවක කර්මාන්ත පුරයේ සේවකයින් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් එලෙස අනතුරට ලක්ව තිබෙනවා. පොලිසිය පවසන අන්දමට පොලිසිය පවසන අන්දමට බස්…

දින තුනක් පමණ වයසැති බිලිදියකගේ මළ සිරුරක් සොයාගැනේ

මාලිගාවත්ත දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක තුන්වන මැදිරියේ වැසිකිළියේ තිබී දින තුනක් පමණ වයසැති බිලිදියකගේ මළ සිරුරක් සොයා ගන්නා ලදී. අද (1)උදෑසන පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා පැමිණි අංක 8346 දුම්රිය ගමන අවසන් කිරීමෙන් පසු මාලිගාවත්ත දුම්රිය අංගනයේ…

5වසර ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම 6 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්.

අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අගෝස්තු මස 06 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…

අදත් සවස් කාලයේ වැසි

උතුරු, උතුරු - මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මි. 75 ක පමණ…