ඉන්දිය , එන්ගලන්ත සිව්වැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි
සංචාරක ඉංදීය කන්ඩායම හා එන්ගලන්ත කන්ඩායම අතර පැවති සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුවා. මැන්චෙන්ටර් හී පැවැති මෙම තරගයෙන් මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කන්ඩායම සිය පලමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 358 ජයිස්වාල් ලකුණු 58 ලබා…









