2025 ආසියානු කුසලාන T20 තරගාවලිය සප්තැම්බර යේ දී
ආසියානු කුසලාන 2025 T20 තරගාවලිය එලබෙන සප්තැම්බර් මස 09 වනදා සිට 28 දක්වා ඩුබායි රාජ්‍යයේ අබුඩාබි හා ඩුබායි යන ක්‍රීඩාංගණ වල පැවැත්වීමට නියමිතයි.මෙවර තරගාවලිය සඳහා මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිත අතර ඒ, බී යන කාන්ඩ දෙක යටතේ තරඟ…











