පාකිස්තාන රජයට එරෙහිව අඛණ්ඩ විරෝධතා
එරට පාලිත කාශ්මීරයේ අඛණ්ඩව තුන්වන දිනටත් පාකිස්තාන රජයට එරෙහිව ඊයේ විරෝධතා පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විරෝධතා අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයින් සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් ඇතැයි…