බස්රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිව්දෙනෙකු අත්අඩංගුවට

පසුගිය 25 වන දින මහනුවර හන්තාන ප්‍රදේශයේදී බස් රථ රියදුරකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු හා එක් සැකකාරියක් අත් අඩංගුවට පත්ව තිබෙනවා. පහර දීම සිදුව තිබුනේ හන්තාන කඳුවැටිය නැරඹීමට අනුරාධ පුරයේ සිට පාසල් සිසුවි සිසුවියන් රැගෙන පැමිණි බස් රථ…

අදත් විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම,මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය, සහ හම්බන්තොට…

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයට.

ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පැමිණ තිබෙනවා එහිදී ඔවුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද හමුවිය. එහිදි මන්ත්‍රී කණ්ඩායමට ජනාධිපති කාර්යාලයේ පුස්තකාලය, පැරණි පාර්ලිමේන්තුව සහ කැබිනට්…

කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය ට සමගාමීව කඩොලාන පරිසර පද්දති 08ක් රක්ෂිත කිරීමේ වැඩසටහනක්

“කඩොලානට දලුලන්න ඉඩදෙන්න” යන තේමාව යටතේ ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් පාලවිය, කරබ පරිශ්‍රයේ දී පැවැත්විණ. මේ වැඩසටහන ඔස්සේ ලංකාවේ පවතින විවිධ කඩොලාන පරිසර…

ගැබ්බර මුවදෙන ඝාතනය කළ 4 ක් රිමාන්ඩ්.

ඊයේ(25)දිනයේ දී ගලේ වෙල හීනු ගල රක්‍ෂිතයේ සිටී ගැබ්බර මුව දෙනෙකු මස් පිනිස මැරීම සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ලබන මස පලමු වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ…