කුඩු බෙදූ කාන්තාවක් සමග බෝනික්කෙකු අත් අඩංගුවට

සූක්ෂ්ම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරන කාන්තාවක් සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව තිබේ.ඒ ඇය සිය දරුවාගේ බොනික්කා තුල මත්ද්‍රව්‍ය සඟවාගෙන යමින් ජාවාරම් කරමින් සිටියදීය. කොටහේන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් වන ඇය , සිය දරුවා…

පාතාල වෙඩික් කරුගේ දේහය නිවසට ගෙන ඒමට ගම්වාසීන්ගේ විරෝදය.

කහතුඩුව පාලගම ප්‍රදේශයෙදී STF නිලාධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවේදී මිය ගිය පාතාල වෙඩික්කරු වන චාමර ජානක පෝරගේ යන නැමැත්තාගේ දේහය නිවසට ගෙන ඒමට විරෝධය දක්වා හංවැල්ල, ආටිගල ප්‍රදේශවාසීන් විරෝධය පලකොට තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔහුගේ දේහය හෝමාගම…

ජෝරුට් ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ට දෙවෙනි වේ

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට එන්ගලන්ත පිතිකරු ජෝරූට් සමත්වී තිබෙනවා. පළමු ස්ථානයේ පසුවන ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව…

අලි මරණ වැලක්වීමට වැඩපිලි වලක්

අලිමිනිස් ගැටළුවට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දීර්ඝකාලිනව මෙරට පැවති පාරිසරික ප්‍රතිපත්ති හා දේශපාලන අධිකාරීය විසින් ගනු ලැබු අන්තනෝමතික තීරණ මගින් බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කරනවා. එමෙන්ම මෑතකදී සිදුවු අලි වෙඩි තැබීම් අනවසර ගිණිඅවි…

තීරු බදු අඩු කරගන්න ජනපති මාධ්‍යගත ක්‍රමය ඔස්සේ තවත් සකාච්චාවක

ශ්‍රී ලංකා අපනයන සඳහා එක්සත් ජනපද පනවා ඇති තීරුබදු අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ තානාපති ජේමිසන් ග්‍රියර් අතර විශේෂ සාකච්ඡාවක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැවැත්විණි. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ…