මෝදි සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් අතර හමුවක් සිදුව තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් හමුවිය. මෙම හමුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ එක්සත් රාජධානියේ සංචාරයට සමගාමීව සිදු විය. ඊයේ පැවති හමුවේදී නායකයින් දෙදෙනාම ප්‍රකාශ කළේ එය දෙරටටම ඓතිහාසික දිනයක් බවයි. එක්සත්…









