සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
සොරකම් රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු මහරගම, ගොඩිගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරක් මත මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකල වැටලීමකදීයි. සැකකරු විසින් කොට්ටාව, කැස්බෑව සහ මහරගම පොලිස් වසම්වලදි සිදුකර ඇති ගෙවල් බිදීම් හා දේපල…










