ආබාධිත වනඅලි 20 දෙනෙකු පමණ තුවාල ලබා දිවයින පුරා ප්‍රතිකාර ලබයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ දිවයින පුරා ආබාධිත වන අලි 20 දෙනෙකුට වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කරන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස, අනුරාධපුර වනජීවී ප්‍රදේශයේ වන අලි අට දෙනෙකු, පොළොන්නරුව වනජීවී ප්‍රදේශයේ වන අලි හතර දෙනෙකු, වයඹ වනජීවී…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල, උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම…

අස්ගිරි අනුනායක හිමිගේ අදාහන පුජෝත්සවය අද

අපවත් වී වදාළ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමිගේ ආදාහන අද එනම් (24) දින සිදුකිරීමට නියමිතව තිබේ. අද පස්වරුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මහනුවර අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණයේ දී අද එම කටයුතු සිදුකිරීමට නියමිතය. පසුගිය…

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ස්ථාන ස්ථාන 5කින් ඉදිරියට

ශ්‍රී ලංකා විදේශ බලගමන් පත්‍රය ස්ථාන 5 කි‍න් ඉදිරියට ගොස් තිබෙනවා එනම් පසුගිය වසරේ 96 වන ස්ථාන ලබා සිටි ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය බලපත්‍රය මෙවර දර්ශකයේ ස්ථාන 5කින් ඉදිරියට ගොස් මෙවර 91 ස්ථානය ලබාගෙන තිබෙනවා. හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර…

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතා ව්‍යවස්ථාදායක සභාව නම් කර තිබෙනවා

මුර්දු ප්‍රනාන්දු මහතා විශ්‍රාමයාමෙන් පුරප්පාඩු වන අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෑතකදී ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ආණ්ඩුක්‍රම…