ලෝක වැඩිහිටි දිනය අදට යෙදී ඇත
මෙවර මෙරට සමරන්නේ දේශීය සහ ගෝලීය ක්‍රියාකාරකම් - මෙහෙයවන තැනැත්තන්..අපගේ අභිලාශ යහපැවැත්ම හා අයිතිවාසිකම් යන තේමාවෙනි. නව ලොවට පාර කියා දුන්නේ වැඩිහිටි ප්‍රජාවයි. එබැවින් වැඩිහිටියන් යනු ලොව සාඩම්බර පුරවැසියන් කොට්ඨාසයකි එක්සත් ජාතීන්ගේ සංවිධානය…









