Another Proud Moment for MLE!

The ICC Women’s Cricket World Cup kicks off tomorrow in India, and we are honored to facilitate the grand event opening and the national anthem. It is an honour to be the strength of our women’s cricket team of Sri Lanka by melodiously performing…

මහානායක ස්වාමීන්වහන්සේලාගේ විරෝධය

මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්ගේ මහානායක ස්වාමීන්වහන්සේලා එක්ව ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එහිදී, අදූරදර්ශි නීති හඳුන්වාදීම සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කර ඇත. අවුන්…

නාඋයනේ අනතුරින් තුවාල ලැබූ තවත් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙයි.

මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් බරපතල තුවාල ලබා සිටි තවත් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වී තිබේ. ඒ, කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී. ඒ අනූව අනතුරින් මියගිය භික්ෂූන් වහන්සේ…

ට්‍රිම්ප්ගේ බදු අද සිට ක්‍රියාත්මකයි

පසුගිය අප්‍රේල් 2 වැනිදා, අමෙරිකාව ශ්‍රී ලංකාවට 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළේ ය. අනතුරුව එම අනුපාත ලිහිල් කරගැනීම සදහා, අමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ආණ්ඩුව සාකච්ඡා කළ අතර එම බදු ප්‍රතිශතය, 30% ක් දක්වා අඩු කරගැනීමට හැකි විය. එම බදු…

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවා සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් සහ විරුද්ධව ඡන්ද 25ක් ලැබී තිබුණි. ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද…