කාලගුණය පිලිබඳව දැනුවත් කිරීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උණුසුම ඉතා ඉහල මට්ටමක පැවැතිය හැකි බවයි එනම් වැඩි දුරටත් සඳහන් කරන්නේ මිනිස් සිරුරට…









