ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

ජනනා අරගලයේ දේ හානිවු සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල කට හා තවත් දේපළ කිහිපයකට අනීතිකව වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ඔහුව අත්අඩංගුවට ගෙන…

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අදයි

ලංකා විදුලිබල පනතට 2024 වසරේ සංශෝධන ගෙන එමින් එය සමාගම් 12කට වෙන් කර ප්‍රතිව්‍යුහතකරණයට සැලසුම් කළේ ය. නව පනත් කෙටුම්පත මගින් එම යෝජනා ඉවත්කර රාජ්‍ය සමාගම් 05ක් යටතේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහතකරණයට සැලසුම් කර තිබේ. එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය…

2025 වර්ෂය තුල වාහන ලියාපදිංචිය ඉහලට

වාහන ආනයනය සඳහා රජය අවසර දීමත් සමග වාහන ලියාපදිංචිය සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.මෙම වසරේ ගතවු එක් ලක්ෂ 33678 ක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව 100451…

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාව ජනාධිපතිවරයා වෙත යොමු කෙරේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 177 කින් අද පාර්ලිමෙන්තුවේදී සම්මත විය. පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 177 කි විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයෙක් ඡන්දය භාවිතා කර නොමැත. රාමනාදන් අර්චුණා…

ට්‍රිම්ප්ගෙන් ඉන්දියාවට තර්ජන

මෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවට තර්ජනය කර තිබෙනවා අද (04) ඔහුගේ Truth Social හි සටහනකින් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉන්දියාව රුසියානු තෙල් විශාල වශයෙන් මිලදී ගන්නවා පමණක් නොව විවෘත…