ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ඒ, අද (04) මහර මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීය. ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණය හමුවේ ගොනු කර ඇති ඇප අයදුම්පත සලකා බලනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන 21 වන දින ගැනීමට නියමිත බව සඳහන් කිරීම වටී. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට…

මහනුවර නගරයේ විශේෂ රථවාහන සැළස්මක්

පලමුරන්දෝලී පෙරහැර පැවැත්වෙන අද දිනයේ මහනුවර නගරය තුල විශේෂ අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා එම කාලය තුළ ක්‍රියාත්මක වන රථවාහන සැලැස්ම සහ විකල්ප මාර්ග පහත පරිදි වේ: කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම බර වාහන…

හිටපු ජනපති රනිල්ගේ පෞද්ගලික ලේකම් CIDයට කැඳවයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් සිදු කරන ලද විදේශ සංචාරයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. මේ සම්බන්ධයෙන්…

බීමතින් රිය රිය පැදවූ බස් රියදුරා රිමාන්ඩ්

බීමත්ව රිය පැදවීම හේතුවෙන් ලංගම බස් රථ රියදුරකු ඊයේ නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රියදුරා එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තිබෙනවා. මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ වයස අවුරුදු 47ක් වන දිවුලපිටිය මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම…

පද්මේගෙන් තර්ජන

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ, තම සහචරයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බටහිර උතුර අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මරා දමන බවට තර්ජනය කර තිබේ. කෙහෙල්බද්දර පද්මේ ඊයේ (03) රාත්‍රී 8.45 ට පමණ මෙම…