යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් අද සිට

යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම නව මුහුණුවරකින් අද (04) සිට ක්‍රියාත්මක වනවා. පසුගිය වසරේ දෙසැම්බර් 17 වනදා සිට මේ දක්වා සිදුකරන ලද අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම යටතේ පුද්ගලයින් 5449 දෙනෙකු අත්අඩංගුවට ඇති බවයි

රේගුව වෘත්තීය සමිති අද වර්ජනයක

රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව අද (04) සහ හෙට (05) සංකේත වර්ජනයක නිරතවන බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය පවසනවා. මේ අතර, පසුගිය දින කිහිපයේ රේගු වෘත්තීය

පළාත් කිහිපයකට අද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) විටින් විට වැසි ඇතිවිමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිමේ හැකියාව පවතිනවා. ඌව

නුගවෙල පාසල අසල සිදුවුණු අනතුරින් ළමයින් හයදෙනෙකුට තුවාල

අලදෙණිය නුගවෙල පාසල් හන්දියේ දී ලොරි රථයක ගැටී ළමයින් හයදෙනෙකු ඇතුළු 9 දෙනෙකු අනතුරකට ලක් වී තිබෙනවා. අප කළ විමසීමක දී පොලිසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි. අනතුරින් තුවාල ලැබු ළමුන් මේවන විට මහනුවර ජාතික

”ජනපති සහ ඔහුගේ වහලුන් ජනපතිවරණය කල්දාන්න හදනවා”

ජනාධිපතිවරයා සහ රජය නියෝජනය කරන වහලුන්, අතකොළුවන් පසුගිය කාලයේ දී රටට නානප්‍රකාර ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසුයි කියා මතයක් ගොඩනැගූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. තවද අවස්ථා ගණනාවක දී ජනාධිපතිවරණයක්