මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ්ගේ මරණයට සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් වුණා. මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඉදිරිපත් කළ!-->!-->!-->…