ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීමේ දෙවන දිනය අද

2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව පළමු දිනයේ තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය (05) පැවැත්වීමට නියමිතයි. ඊයේ දින (04) දිනයෙන් ආරම්භ කල මෙම ඡන්ද විමසීම හෙට (06) දිනයේදීත් පැවැත්වෙනවා. තැපැල් ඡන්දය ලකුණු කිරීමට අදාළ

අනුරගේ ස්ටිකර් ගලවන්නැයි සජබයෙන් පැමිණිල්ලක්

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රවර්ධනය කිරීමට අදාළ රටම අනුරට සඳහන් ස්ටිකර් දිවයින පුරා ත්‍රීරෝද රථවල සහ වෙනත් වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇති බව සමගි ජනබලවේගය පවසනවා. එහි

යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තරුණයෙක් මරුට

යාපනය පරන්තන් මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේදී කිලිනොච්චිය දෙස සිට පරන්තන් දෙසට ධාවනය වු යතුරු පැදි 02 ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ (04) දින මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් යතුරු