මැතිවරණය සමයේ නීති විරෝධීව කටයුතු කරන පිරිස් කිසිදු ලෙසකට නීතියේ ආධිපත්‍යය පිහිටුවන්නේ නැහැ
NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අකලංක උක්වත්ත ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට සමස්ත පැමිණිලි 295ක් ලැබී තිබෙනවා. නිීති විරෝධී ප්‍රචාරණ කටයුතු 159ක්, නීත්‍යානුකූල මැතිවරණ ව්‍යාපාරයට බාධා කිරීම් 06ක්, ප්‍රචණ්ඩ!-->!-->!-->…