නුගවෙල පාසල අසල සිදුවුණු අනතුරින් ළමයින් හයදෙනෙකුට තුවාල

අලදෙණිය නුගවෙල පාසල් හන්දියේ දී ලොරි රථයක ගැටී ළමයින් හයදෙනෙකු ඇතුළු 9 දෙනෙකු අනතුරකට ලක් වී තිබෙනවා. අප කළ විමසීමක දී පොලිසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි. අනතුරින් තුවාල ලැබු ළමුන් මේවන විට මහනුවර ජාතික

”ජනපති සහ ඔහුගේ වහලුන් ජනපතිවරණය කල්දාන්න හදනවා”

ජනාධිපතිවරයා සහ රජය නියෝජනය කරන වහලුන්, අතකොළුවන් පසුගිය කාලයේ දී රටට නානප්‍රකාර ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසුයි කියා මතයක් ගොඩනැගූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. තවද අවස්ථා ගණනාවක දී ජනාධිපතිවරණයක්

ඉරට්ටකුලම ප්‍රදේශයේදී ලොරි රථයක් බස් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේදී ලොරි රථයක් බස් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම අනතුරින් 15 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී මියගිය ළමයින් දෙදෙනා ගැන විවෘත තීන්දුවක්

කොම්පඤ්ඤ වීදීයේ පිහිටි අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයෙන් වැටී පාසල් සිසුවෙකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා. මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කොළඹ ජාතික රෝහලේ දී

රුපියල් 25000ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

රුපියල් 25000ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහබාගේ පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක්. ඊයේ (03) සවස වැලිසර ආර්ථිකයට ගමන් කරන මාර්ගයේ දී සිදුකළ