ග්‍රහකයක් පෘථිවියට කඩා වැටෙයි

කුඩා ග්‍රහකයක් අද පෘථිවියට කඩා වැටුණු බව නාසා ආයතනය සඳහන් කරනවා. නාසා ආයතනයට අනුව, දළ වශයෙන් මෙම ග්‍රහකය මීටර් 1 (අඩි 3) පමණ වන අතර, එය පිලිපීනයට ඉහළින් ලූසොන් දූපත අසල දැවී ගිය බව සඳහන්. එය ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින්, වායුගෝලයේදීම

තැපැල් ඡන්දදායකයින්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අදාළව කිසියම් සිදුවීමක් වාර්තා වුවහොත් සහකාර තේරීම්භාර නිලධාරීවරයාට හෝ දිස්ත්‍රීක් ලේකම්වරයාට ඒ පිළිබදව දැනුවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඉල්ලීමක් කරනවා. දිස්ත්‍රික් ලේකම්

වෛද්‍ය නිළදාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය පළ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග සියලු දිස්ත්‍රික් ආවරණය කරමින් පවත්වන උද්ඝෝෂණ -

තැපැල් ඡන්දයේ පළමු දිනය අවසන්

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව පළමු දිනයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 4ට අවසන් කෙරුණා. හෙට සහ අනිද්දා දිනයේදීත් රාජ්‍ය සේවකයින්ට පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකියි. ඒ සඳහා දිවයින පුරා ඡන්ද