සමාජ සාධාරණ කොමිසමක් ඇති කරනවා

සිය රජයක් යටතේ සමාජ සාධාරණ කොමිසමක් ඇති කිරීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පැල්මඩුල්ලේ පැවැති ජන රැලියකට එක් වෙමින්. පුළුවන් ශ්‍රී ලංකා ජන රැලි මාලාවේ තවත් ජන රැලියක්

රට බංකොළොත් වෙන්න රනිල් සහ මහින්ද පාලන සමයේ ණය බලපෑවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ ලබා ගත් විදේශ ණය රට බංකොළොත් වීමට සෘජුව බලපෑ බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බදුල්ලේ පැවැති ජන රැලියකදීයී. ජාතික ජන බලවේගය

ජන ගඟක් මැද වවුනියාව ජන රැලියේදී රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කරන බව සජිත් කියයි

රටට බරක් නොවන රාජ්‍ය සේවය තම රජයක් යටතේ තවදුරටත් ශක්තිමත් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ වවුනියාව ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමින්. ඉදිරි ජනාධිපතිවරණයේ ජය තහවුරු

2023 උසස්පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

අ.පො.ස (උ.පෙළ) විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (03) නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය https://www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන්

කොරියාවේ සුපිරි රංගන ශිල්පියෙකුට සිර දඬුවමක්

නිර්වින්දන ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයකට වැරදිකරුවෙකු ලෙස කොරියානු රංගන ශිල්පී යු ආ-ඉන් අද(03) එරට අධිකරණය විසින් නම් කරනු ලැබුවා. 38 හැවිරිදි යු ආ-ඉන් Netflix ඔස්සේ විකාශය වන ''hellbound'' googbye