2023 උසස්පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

අ.පො.ස (උ.පෙළ) විභාගය 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (03) නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය https://www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන්

කොරියාවේ සුපිරි රංගන ශිල්පියෙකුට සිර දඬුවමක්

නිර්වින්දන ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයකට වැරදිකරුවෙකු ලෙස කොරියානු රංගන ශිල්පී යු ආ-ඉන් අද(03) එරට අධිකරණය විසින් නම් කරනු ලැබුවා. 38 හැවිරිදි යු ආ-ඉන් Netflix ඔස්සේ විකාශය වන ''hellbound'' googbye

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් ඇරඹෙයි

තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් (4) ආරම්භ වනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ මහලේකම් කාර්යාල, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් ස්ථාන, පොලිස් ස්ථාන, STF කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ

ඩෙංගු ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රතු එළියක්

වර්තමානයේ පවතින තත්ත්වයට අනුව දෙසැම්බර් මාසය වන විට මෙරට ඩෙංගු රෝගින්ගේ වාර්තා වීම ඉහළ යා හැකි බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එමෙන්ම රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප

ලක් මව රිදියෙන් සැරසූ සමිත දුලාන්ගේ දිරිය කතාව

2024 පැරිස් පැරාලිම්පික් උලෙළේ පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමිත දුලාන් සමත් වුණා. ඒ, F 64 පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම ලක් මවට දිනාදෙමින්. මෙහිදී ඔහු ලෝක වාර්තාවක් පිහිටුවන්නට සමත් වීමත් කැපී පෙනුණා. 2024 පැරිස්