කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර

දැරියක් අපයෝජනය කළ පොලිස් නිලධාරියෙකුට වසර 15ක සිර දඬුවමක්

පැමිණිල්ලක් සිදුකිරීමට සිය මව සමඟ පැමිණි අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්කළ පොලිස් සැරයන්වරයෙකුට වසර 45ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ

“රාජ්‍ය සේවකයින්ගේම අවම වැටුප රුපියල් 57,500 ක් කරනවා”

රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 57, 500 ක් බවට පත්කරන බව සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද අද (03) වව්නියාවේ පැවැති ජන රැළියක් අමතමින්. එහිදී විපක්ෂනායකවරයා කියා

අමෙරිකාවේ දුම්රියක වෙඩි තැබීමක්

අමෙරිකාවේ චිකාගෝහි ඊයේ (02) දුම්රියකදී සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම වෙඩි තැබීම අලුයම 5.30ට ආසන්න වේලාවක සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි තැබූ පුද්ගලයා පලා ගිය නමුත් පසුව

ශ්‍රී ලංකීකයින්ට ජපානයේ රැකියා සිහිනය සෑබෑ කරගන්න මෙන්න අවස්ථාව

ජපානය විසින් මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට ලබා දී ඇති රැකියා ක්ෂේත්‍රවලට අමතරව, තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට‍ විවෘත කිරීමට ජපානය එකග වී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පවසනවා. පසුගියදා ජපානයේ IM Japan ආයතනයේ